ඉන්දු – ඕස්ට්‍රේලියා සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි

10

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.
සිඞ්නි නුවර පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනය සදහා තරගය මෙතෙක් ආරම්භ කර නැහැ.
ඒ අනුව මෙම තරගය බොහෝ විට ජය පරාජයෙන් තොරව අවසන් වීමට ඉඩ ඇති අතර එසේ වුවහොත් ඉන්දීය කන්ඩායමට තරගාවලියේ ජය හිමි වනු ඇති.

Your Comments