ඉන්දු – ඕස්ට්‍රේලියා පළමු එක්දින තරගය අද

5

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක් දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට මුම්බායි හි වැන්කඩේ ක්‍රිඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත්.

Your Comments