ඉන්දීය – නවසීලන්ත තෙවන විස්සයි විස්ස තරගය අද

10

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වෙනවා.
මෙරට වේලාවෙන් පස්වරු 12යි 30ට ආරම්භ වන තරගය පැවැත්වෙන්නේ නවසිලන්තයේ හැමිල්ටන් හිදීයි.
දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම තරග එක බැගින් ජයග්‍රහණය කරමින් තරගාවලියේ මේ වන විට සම තත්ත්වයේ පසුවනවා.

Your Comments