ඉන්දියාවට එරෙහිව කාසියේ වාසිය එංගලන්තයට

31

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා.
තරගය ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රිඩාංගනයේදීයි පැවැත්වෙන්නේ.
තරගයේ කාසිය වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 30 ක් ලබා සිටියා.

Your Comments