ඉන්දියාවට ඉනිමක ජයක්

8

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 272ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
රාජ්කොට් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 649ක් ලබා ගත්තා.
පිළිතුරු ලෙස කොදෙව්වන් පළමු ඉනිමේ දී ලකුණු 181ක් ලබා ගත් අතර දෙවන ඉනිමේ දී ලබා ගත්තේ 196ක් පමණයි.

 

Your Comments