ඇෆ්ගනිස්ථානයට ලකුණු 263ක ඉලක්කයක්

12

ක්‍රිකට් ලෝක කුසලානයේ 31වන තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 262ක් ලබා ගත්තා.

කාසියේ වාසිය ලබා ගත් ඇෆ්ගනිස්තානය පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශය ට ආරාධනා කළා.

Mushfiqur Rahim ළකුණු 83යි.

Shakib Al Hasan ළකුණු 51යි.

Mujeeb Rahman කඩුලු 3ක් ලබා ගත්තා.

තරගය පැවැත්වෙන්නේ Southampton හි දී.

Your Comments