කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

 10/13/2017 - 19:38
3 reads

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා - පාකිස්තාන එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට ඩුබායි හීදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව, පන්දුවට පහර දෙමින් සිටින පාකිස්තාන කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර පන්දුවාර 42 ක් අවසානයේ කඩුළු 3ක් දැවී ලකුණු  223ක් ලබා සිටියා.

පන්දු යැවීමේදී අකිල ධනංජය කඩුළු දෙකක් බිද හෙලීමට සමත් වුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments