Gold Coast 2018 ගිනි සිළුව ශ්‍රී ලංකාවට ගෙන එයි

 10/12/2017 - 20:28
11 reads

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව රැගත් නියෝජිත පිරිස අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ඔවුන් පිළිගත් බවයි NEWS24 ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.

ගිණිසිළුව ලබන 16 වන දා දක්වා මෙරට විවිධ ප්‍රදේශවල රැගෙනයාමට නියමිතයි.

මීළඟ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2018 දී ඕස්ට්‍රේලියාවේ,  ක්වීන්ස්ලන්ඩ් ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙනවා. 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news