ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව්වන් හමුවේ පරාජයට

 10/12/2017 - 14:43
6 reads

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 136ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments