දික්වැල්ලට පල්ලේකැලේ තරගය විශේෂයි

 08/11/2017 - 21:43
89 reads

පල්ලේකැලේ දී හෙට (12) ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් තරගය නිරෝෂන් දික්වැල්ලට විශේෂයි. ඒ නිරෝෂන් දික්වැල්ල තම උපන් ගමේ ප්‍රදේශයේ දී  මුහුණදෙන ප්‍රථම ජාත්‍යන්තර තරගය නිසාවෙන්.

දික්වැල්ල මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වා ශ්‍රී ලංකා ජාතික පිළ නියෝජනයට වරම් ලබාගත් නවක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලගෙන් විශිෂ්ඨ දස්කම් අපේක්ෂා කළ  හැකි බවයි  ක්‍රීඩා විචාරයකයන් පෙන්වා දෙන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news