පාකිස්ථානය අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

 06/19/2017 - 14:44
7 reads

ශූරයින්ගේ කුසලාන එක් දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කිරීමත් සමග පාකිස්ථානු කණ්ඩායම අයි.සී.සී. එක් දින ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම්වලට අනුව 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.
එහි පළමු වන ස්ථානයේ දකුණු අප්‍රිකාවත්, දෙවන ස්ථානයේ ඔස්ටේ්‍රලියාවත්, තෙවන ස්ථානයේ එංගලන්තයත් පසුවනවා.
අයි.සී.සී. එක් දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 8 වන ස්ථානයයි.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.