කාසියේ වාසිය ඉන්දියාවට - බංග්ලාදේශය පහරදෙයි

 06/15/2017 - 15:11
8 reads

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත් වුනා.

ඒ අනුව, නායක විරාට් කෝලි, බංග්ලාදේශයට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ බර්මිංහැම් නුවර එඩිග්බස්ටන් ක්‍රීඩාංගණයේදීයි. 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.