සංගා සියවෙනි ශතකයත් ගනී - සරේ සැර - වීරයාත් සංගා

 06/14/2017 - 09:23
439 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය ක්‍රිකට් දිවියේ සිය වෙනි ශතකය වාර්තා කිරීමට සමත් වුවා.

බ්‍රිතාන්‍යයේ සරේ කණ්ඩායම වෙනුවෙන් තරග කරන කුමාර් සංගක්කාර යෝක්ෂෙයර් ප්‍රාන්තයට එරෙහිව ඊයේ පැවති එක් දින තරගයකදී  සියවෙනි ශතකය වාර්තා කළා.

ඒ හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක්  සමගින්. තරගයේ වීරයාත් සංගක්කාරයි. 

පසුගියදා එසෙක්ස් ප්‍රාන්තයට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කරමින් පිට පිටම පළමු පෙළ ශතක පහක් වාර්තා කළ සංගා  සැප්තැම්බර් මාසයේ පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.

කලක් ජාත්‍යන්තර පන්දුයවන්නන් වර්ගීකරණයේ පෙරමුණේ පසු වූ දකුණු අප්‍රිකාවේ වේගපන්දු යැවූ ක්‍රීඩක  Dale Steyn සංගා ට සුබ පැතුවේ මෙලෙසින්.

 

Sangakkara notched his 100th hundred

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.