අද තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට

 06/12/2017 - 14:38
115 reads

අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක් දින ක්‍රිකට් තරඟාවලියේ කාසියා වාසිය දිනාගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

එංගලන්තයේ කාඩිෆ්හීදි පැවැත්වෙන අද තරඟය ජයග්‍රහනය කරන කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇති.

Comments