ඉන්දියාවට 192ක ඉලක්කයක්

 06/11/2017 - 21:14
3 reads

 

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 11 වන තරගය එංගලන්තයේ ලන්ඩන් නුවර ද ඕවල් ක්‍රීඩාංගනයේ දී මේ වනවිට පැවැත්වෙනවා.
ඒ, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතරයි.
තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියානු නායක විරාට් කෝලි පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණූ අප්‍රිකානු කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි.
කුයින්ටින් ඩී කොක් ලකුණු 53යක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී භුවනේෂ්වර් කුමාර් හා භුම්රාහ් කඩුලු 02 බැගින් දවා ගත්තා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.