බංග්ලාදේශය 110කට සීමාවෙයි

 02/09/2018 - 10:52
47 reads

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඩකා නුවර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  දෙවන දිනය අදයි.
පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශ කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන් ලකුණු 110කට දැවී ගියා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.

ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 112ක් පිටුපසින් පසු වනවා.

news24.lk
News24
sri lanka news 24
24 news
Innings break
Bangladesh bowled out for 110