ශ්‍රී ලංකාව 222යි

 02/08/2018 - 15:28
9 reads

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ  පළමු දිනය මේ වන විට ඩකා හී දී පැවැත්වෙනවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222ක්.

එහිදි කුසල් මෙන්ඩිස් ලකුණු 68 ක් සහ රොෂෙන් සිල්වා ලකුණු 56ක් රැස් කළා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Sri Lanka Tour of Bangladesh at Dhaka
Feb 8-12 2018