දකුණු අප්‍රිකානු - ඉන්දීය තෙවන එක්දින තරගය අද

 02/07/2018 - 14:00
4 reads

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන තරගය 6 කින් යුත් එක් දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන  තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30 ට කේප්ටවුන් හීදී ආරම්භ වීමට නියමිතයි.
පළමු තරග 2 ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරගාවලියේ පෙරමුණ ගෙන සිටිනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news