සිව්වන අදියරේ ශූරතාව ෆීජි කණ්ඩායමට

 02/05/2018 - 14:00
8 reads

ලෝක ශූරතා සත් සාමාජික රග්බි තරඟාවලියේ සිව්වන අධියරේ ශූරතාව හිමිකර ගැනීමට ෆීජි කණ්ඩායම සමත් වුණා.

නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවති සිව්වන අධියරයේ අවසන් තරඟයේදී ඔවුන් හමුවේ ලකුණු 24 ට 17 ක් ලෙස පරාජයට පත් වූයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

කෙසේ වෙතත්, මේ වන විට පළමු අධියර 4 අවසන් වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news