ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 39 දෙනෙකු අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසියට

 01/13/2018 - 19:08
50 reads

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 39 දෙනෙකු ඇතුළත්ව තිබෙනවා.
ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.
මෙවර අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසිය ලබන 27 සහ 28 යන දෙදින බැංගලෝර්හීදී පැවැත්වීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news