ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරගය හෙට

 01/12/2018 - 16:04
1 read

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා.
තරගය පෙරවරු 1.30ට දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන් හීදී ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 72 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත් වුණා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news