ශ්‍රී ලංකාව ගැන පරීක්ෂණ තවදුරටත් - ICC කියයි

 01/12/2018 - 08:03
13 reads

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනා පිළිබද තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව ජගත් ක්‍රිකට් කවුන්සලය පවසනවා.

අදාළ පරීක්ෂණ මේ වන විටත් අවසන් බවත්, එල්ල වූ චෝදනාවලින් ශ්‍රී ලංකාව නිදහස් වී ඇති බවත් පසුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බළධාරීන් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමින් ජගත් ක්‍රිකට් කවුන්සලය ඒ බව සදහන් කළා.

සිදු කරමින් පවතින විමර්ශනයක් සම්බන්ධයෙන් අයි.සී.සී.ය ප්‍රකාශ නිකුත් නොකරන බවයි එම කවුන්සලය සදහන් කර ඇත්තේ.

news24.lk
News24
sri lanka news 24
24 news
cricket
ICC
Thilanga sumathipala
i lanka Search Results ICC launches investigation into corruption in Sri Lanka cricket