ගාල්ල විද්‍යාලෝකයේ පැතුම් හසරංගගෙන් වාර්තාවක්

 01/10/2018 - 11:01
681 reads

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කළ අන්තර් පළාත් වයස අවුරුදු 19 න් පහළ 2017/2018 ක්‍රිකට් තරඟ වාරයේ ලකුණු 1000 වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත්වීමට ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය ක්‍රීඩක පැතුම් හසරංග සමත්ව සිටිනවා.

තරඟ 07 ක් තුළ වාර්තා වූ එම ලකුණු දහසට ත්‍රිත්ව ශතකයක්, ශතක හතරක් සහ අර්ධ ශතක දෙකක් අන්තර්ගතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news