මැතිව්ස් පරීක්‍ෂණයෙන් සමත්

 01/08/2018 - 13:53
14 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණයෙන් සමත් වී තිබෙනවා.

ඒ අනුව එළඹෙන බංග්ලාදේශ තරඟ සංචාරය සඳහා ඔහු සහභාගී වනු ඇති.

හෙට දිනයේ දී ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නව නායකයා පත් කිරීමට නියමිත අතර බොහෝ විට ඇන්ජලෝ මැතිව්ස් එම ධුරයට පත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

news24.lk
News24
sri lanka news 24
24 news
Angelo Mathews
cricket
ODI
captain