ඕස්ට්‍රේලියාව ලකුණු 133ක් ඉදිරියෙන්

 01/06/2018 - 19:19
4 reads

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන පස්වන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අද නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුළු 4ක් දැවී ලබා ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 479ක්.
එංගලන්තය පළමු ඉනිමට ලකුණු 346ක් රැස් කළා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 133ක් ඉදිරියෙන් පසුවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news