චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පෙරමුණ ගැනීමට රෙනොවන් කණ්ඩායම සමත්වෙයි

 01/03/2018 - 12:36
5 reads

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට රෙනොවන් කණ්ඩායම සමත්ව සිටිනවා.

ඔවුන් තරග 16කට ක්‍රීඩා කර ඉන් තරග 12ක් ජය ගැනීමට සමත් වුණා.

තරග 4ක් ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර ඔවුන්ට හිමි ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ කොළඹ පාපන්දු සමාජයයයි.

ඔවුන් සහභාගී වූ තරග 16න් තරග 11ක් ජය ගෙන ඇති අතර හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 37ක්.

news24.lk
News24
sri lanka news 24
24 news