අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද

 01/02/2018 - 08:56
4 reads

අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද ආරම්භ වනවා.
එක් තරගයක් හලාවත කණ්ඩායම සහ බදුරලිය කණ්ඩායම අතර කටුනායක දී පැවැත්වීමට නියමිතයි.
අනෙක් තරගය කෝල්ට්ස් ක්‍රිකට් සමාජය සහ එස් එස් සී කණ්ඩායම අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

 

news24.lk
News24
sri lanka news 24
24 news