‍කොදෙව් - නවසීලන්ත දෙවන විස්සයි විස්ස තරගයට වැස්සෙන් බාධා

 01/01/2018 - 14:35
2 reads

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර දෙවන පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරගයට  මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
තරඟයේ කාසිය වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව වර්ෂාව හේතුවෙන් තරඟය තාවකාලිකව නතර කරන විට නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 09ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණූ 102ක් ලබා සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news