ශ්‍රී ලංකාව බංග්ලාදේශයේ දී තුන් කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියකට

 12/14/2017 - 21:06
169 reads

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයෙන් භාරතීය ජනතා පක්‍ෂයට විශිෂ්ඨ ජයක් හිමි වනු ඇති බව මත පලව තිබෙනවා.

ආසන 182 න් 112 ක ජය ඔවුන්ට හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හිමාචල් ප්‍රදේශ් හී මැතිවරණයෙන් ද එම පක්‍ෂයට ජය හිමි වනු ඇති බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news