ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හතුරුසිංහට

 12/08/2017 - 19:39
13 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් කර තිබෙනවා.

ලබන 20 වනදා ඔහු සිය ධූරයේ වැඩ භාරගනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ.

හතුරුසිංහ මහතා මීට පෙර බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශේෂ මහසභා රැස්වීමක් කැඳවීමට නියමිත බචව වාර්තා වනවා.

ලබන මාසයේදී එය පැවැත්වීමට නියමිත අතර එහිදී තනතුරුවල යම් වෙනසක් සිදුවිය හැකි බව සඳහන්.

 

news24.lk
News24
sri lanka news 24
24 news