කොමිලා වික්ටෝරියන්ස් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

 11/30/2017 - 09:31
11 reads

බංග්ලාදේශ ප්‍රිමියර්ලීග් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ තරග 9 කට සහභාගී වෙමින් ඉන් තරග 7ක් ජයග්‍රහණය කරමින්.
දෙවන ස්ථානයේ කුල්නාහ් ටයිටන්ස් කණ්ඩායම පසුවන අතර ඔවුන් තරග 10 කට සහභාගී වී ඉන් තරග 6ක් ජයග්‍රහණය කර තිබෙනවා.
ඩකා ඩයනමයිට්ස් කණ්ඩායම සහ රාග්පූර් රයිඩර්ස් කණ්ඩායම පිළිවෙලින්  තුන්වන ස්ථානයේ හා සිව්වන ස්ථානයන්හි පසුවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news