ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 254යි

 11/11/2017 - 14:46
45 reads

ශ්‍රී ලංකාව සහ ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙදින පුහුණු ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

කොල්කටා නුවර පැවැත්වෙන තරගය තේ පානය සඳහා නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 54ක් සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 19ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news