ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරඟ කාල සටහන

 11/07/2017 - 11:09
88 reads

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ තරඟ පැවැත්වෙන කාල සටහන අද (07) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.

එම තරඟාවලිය සඳහා ටෙස්ට් ක්‍රිකට් තරඟ 03කින්, එක්දින ක්‍රිකට් තරඟ 03කින් සහ 20-20 ක්‍රිකට් තරග 03කින් යුතු වෙයි.

එම කාල සටහන පහතින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news