ඉන්දීය - නවසීලන්ත තෙවන විස්සයි විස්ස තරගය අද

 11/07/2017 - 10:27
1 read

ඉන්දියාව සහ නවසීලන්තය අතර තුන්වන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය රාත්‍රී 7ට ඉන්දියාවේ තිරුවානන්තපුරම්හී දී ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news