19න් පහළ ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම 08 මලයාසියාවට

 11/06/2017 - 08:28
44 reads

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා කණ්ඩායම අනිද්දා දිවයිනෙන් පිටත්ව යනවා.
මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායකත්වය දරන්නේ කමිදු මෙන්ඩිස්.
ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයේ උප නායකයා ලෙස ජෙහාන් ඩැනියල් කටයුතු කරනවා.
මෙවර ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලිය ලබන 9 වනදා සිට 20 වනදා දක්වා මලයාසියාවේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබුනද පකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය තම ක්‍රීඩකයන් ඉන්දියාවයට යැවීම ප්‍රතික්ෂේප කළා.

Kamindu Mendis (C)

Jehan Daniel

Krishan Sanjula

Ashen Bandara

Hasitha Boyagoda

Thisaru Rashmika Dilshan

Praveen Jayawickrama

Nipu Ransika

Dhananjaya Lakshan

Nishan Madushanka Perera

Nuwanidu Fernando

Nipun Dhananjaya

Randeer Ranasinghe

Kalana Perera

Kevin Koththigoda

 

news24.lk
News24
sri lanka news 24
24 news
Under-19 Asia Cup 2017 malaysia