ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

 11/05/2017 - 21:14
43 reads

එළඹෙන 16 වන දා ආරම්භවීමට නියමිත ඉන්දියානු සංචාරයේ ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද නම් කර තිබෙනවා.
15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල් හොබවනවා.
පිතිකරුවන් ලෙස දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, දසුන් ශානක, නිරෝශන් දික්වැල්ල ඇතුලත්.
රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, පන්දු යවන්නන් අතර වනවා.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news