A-9 පාරේ රොබොරොසියා මල් පිපිලා
ඉන්දික අරුණ කුමාර - නාවුල

61

මහනුවර – යාපනය A-9 මාර්ගය මේ දිනවල රොබරොසියා මලින් හැඩවී තිබෙනවා. වසරක් පාසා මල් පිපෙන රොබරොසියා ශාක රැසක් A-9 මාර්ගයේ පිහිටා තිබෙනවා.
රෝස පැහැති වර්ණයෙන් පිපී මාර්ගය දෙපස අපූරූ දසුන් මවන රොබරොසියා මල් අතරට මැයි මාර මල්ද එක්ව තිබෙනවා.
ඡායාරූපවලින් දැක්වෙන්නේ දින ගණනකට පෙර සිට පිපී ඇති රොබරොසියා හා මැයි මාර මල් හේතුවෙන් අලංකාර වී ඇති A-9 මාර්ගයේ නාලන්ද හෙල බොජුන් හල ආසන්න ප්‍රදේශයයි.

 

Your Comments