‘වීදි පිරෙන පාද සටන’ (PHOTOs)

14

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද විරෝධතා පා ගමනක් ආරම්භ කළේ කළුතරින්.

පා ගමන නුගේගොඩ දක්වා පැමිණ හෙට එහි දැවැන්ත රැළියක් පැවැත්වෙන බවයි එම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.

Your Comments