2016දී කොරියා ගිය ගණන

2015 වසරට වඩා ගෙවුණු වසර තුළ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව සියයට 32 කින් වැඩිවී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ පසුගිය වසරේදී ශ්‍රමිකයන් 6629 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගොස් ඇති බවයි.
2015 වර්ෂයේ දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 5007 ක්.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment