“සැම්සුන් ප්‍රධානියාගෙන් ප්‍රශ්න කෙරේ

සැම්සුන් ආයතනයේ සභාපති වන ලී ජේ යන්ගෙන් දකුණු කොරියාවේ සෝල් නුවර ආරක්ෂක බලධාරීන් ප්‍රශ්න කර තිබෙනවා.
ඒ, දකුණු කොරියානු ජනාධිපති පාක් ගියොන් හේ ගේ යෙහෙළියක වන චෝයි සූන් සිල් ගේ ලාභ නොලබන ආයතන වෙත සැම්සුන් ආයනතය විශාල ප්‍රමාණයේ ආධාර ලබා දීම හේතුවෙන්.
රාජ්‍ය බලය නොදාගනිමින් සිදු කළ මෙම සිදුවීම් සම්බන්ධයෙන් පසුගියදා සැම්සුන් සමාගමේ ජේ්‍යෂ්ඨ විධායක නිලධාරී දෙදෙනෙකුගෙන්ද ප්‍රශ්න කළා.
මේ වන විට ජනාධිපති පාක් ගියොන් හේ ට එරෙහිව දෝෂාභියෝගයක් ද සම්මත වී තිබෙනවා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment