සති අන්තයේ තරග හතරක්

චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ තවත් තරග 4ක් මෙම සති අන්තයේ සිට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදී බ්ලු ස්ටාර් කණ්ඩායම සහ නාවික හමුදා කණ්ඩායම එළඹෙන 13 වනදා තරග වැදීමට නියමිතයි.
එළඹෙන 15 වනදා රෙනවුන් කණ්ඩායම, යුද හමුදා කණ්ඩායම සමගින් තරග වදින අතර නිව් යන්ග්ස් කණ්ඩායම, සොලිඞ් කණ්ඩායම සමගින් තරග වදින්නේ එළඹෙන 16 වනදායි.
ගුවන් හමුදා කණ්ඩායම සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගය එළඹෙන 17 වනදා පැවැත්වෙනු ඇති.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment