විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍ය ඇයි?

එළඹෙන ජනාධිපතිවරණය තෙක් විධායක ජනාධිපති ක්‍රමය එලෙසම පවතිනු ඇති බව අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසනවා.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමයේ යම් තරමක අවශ්‍යතාවයක් තිබෙන බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment