පැහැදිළි කිරීමක් අවශ්‍යයයි

2020 වසරේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විය යුතු බවට පක්ෂයේ සාමාජිකයින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිවුස් 24 සිදුකළ විමසීමකදී මේ බව කියා සිටියා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment