පාලමක් කඩා වැටී 11ක් නසී

කොලොම්බියාවේ පාලමක් කඩා වැටීමෙන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
ලෑලි සහ ලණු ආධාරයෙන් ඉදිකර තිබූ මෙම පාලම නියමිත බරට වඩා පිරිසක් ගමන් කිරීම හේතුවෙනුයි කඩා වැටී ඇත්තේ.
විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් මෙම අනතුරෙන් මිය ගොස් ඇති අතර බොහෝ දෙනෙකු තරුණ වයසේ පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment