පක්‍ෂයක් ආලෝකමත් වන හැටි ජනපති කියයි

ගෙවී ගිය වසර දෙක තුළ තම යුතුකම උපරිම අයුරින් ඉටු කර ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.
කළුතර – වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ කුමණ බාධක පැමිණියද ජනතාව වෙනුවෙන් යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බවයි.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment