නවසීලන්තයට සහ බංග්ලාදේශයට වර්ෂාවෙන් බාධා

වෙලින්ටන් නුවර දී පැවැත්වෙන සංචාරක බංග්ලාදේශ සහ නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවතා තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා.
තරගය නතර කිරීමට පෙර පන්දුවට පහර දෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 119 ක් ලබා සිටියා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment