දකුණු අප්‍රිකාව 25කට 79යි

සංචාරක ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකාව අතර තුන් වන ටෙස්ට් තරඟය මේ වනවිට ජොහැන්නස්බර්ග් නුවර දී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ දකුණූ අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ පළමු දිනයේ දිවා විවේකය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 25ක් තුළ දී කඩුලු 02ක් දැවී ලකුණූ 79 ක් ලබා සිටියා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment