ත්‍රිරෝද රථ දෙකක් ගැටෙයි (සේයා රූ)

වවුනියාව, ශාස්ත්‍රීකූලාන්කුලම ප්‍රදේශයේදි ත්‍රිරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අද අ(12) දහවල් තුවාල ලබා ඇති බැව් වවුනියාව පොලිසිය පවසනවා.
ත්‍රිරෝද රථයක් ඉදිරියෙන් ගමන් කළ තවත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදු වි තිබෙනවා.
තුවාල ලැබූවන් වුවනියාව රෝහලට ඇතුළත්කළ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

(සේයා රූ – වවුනියාව – මාධව කුලසූරිය)

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment