උද්ඝෝෂකයින් පාර්ලිමේන්තුව වටලයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් කරලිකරුවන් පිරිසක් තුර්කි පාර්ලිමේන්තුව වටකර තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ, නව ව්‍යවස්ථා සංශෝධනය තුළින් තුර්කි ජනාධිපති තායිප් අර්ඩගන් සිය බලතල වැඩි කර ගැනීමට උත්සහ දරමින් සිටින බවයි.
පාර්ලිමේන්තුව වටකළ උද්ඝෝෂකයින් පිරිස කැරලි මර්දන කණ්ඩායම් යොදා විසුරුවා හැර තිබෙනවා.
තුර්කි ජනාධිපතිවරයා සිය බලතල ඉහළ නැංවීමට ගනු ලබන උත්සහය පිළිබඳව එරට සිවිල් ක්‍රියාකාරීන්ද චෝදනා එල්ල කළා.

Recommend to friends
  • gplus
  • pinterest

Leave a comment