UNP හා JVP අරමුණ ගැන රමේෂ් කියන දේ

23

නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මගින් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීමට උත්සහ කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසනවා.

ඇල්පිටියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

Your Comments